2012 වසරේ රෝගීන් පැරසිටමෝල් පෙති කෝටි 82 ක් බීලා. ඉන් කෝටි 57 ක් රජයේ රෝහල් වලින්

2012 වසරේ පමණක් ශ්‍රී ලංකාවේ මහජනතාව පැරසිටමෝල් පෙති කෝටි82 ක් බී ඇතැයිද, ඉන් පෙති කෝටි 57 ක්ම නිකුත් කර ඇත්තේ රජයේ රෝහල් වලින් යැයිද සවුක්ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. එය 2011 වසරට වඩා පෙති කෝටි 25 ක වැඩිවීමකි. මෙසේ පැ
රසිටමෝල් වැඩිපුර පාවිච්චි කිරීමෙන් වකුගඩු ඇතුලු අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉතා ඉක්මණින් අක්‍රිය වීම සිදුවන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙයි. මේ අතර පැරසිටමෝල් වෙළද පලට නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නව නීති රීති සමුදායක් ද හදුන්ුවා දීමට යයි. ඒ අනුව පෙත්ත සුදු පැහැ වීම හා රවුම් වීම අනිවාර්ය වේ.