අපේ තරුණ නලුවකු වූ ජගත් චමිල ජාත්‍යන්තර සිනමා උළෙලක ලෝකයේම නලුවන් අතර හොදම නලුවන් 5 දෙනා අතරට තේරිලා. අපට කොයි තරම් ආඩම්බරයක්ද.. කෝ අර නිළියන්ගෙ කුණුහරුපෙ ගැන පේලි පේලි ලියන ගොසිප් කාරයො... උන්ට පේන්නෙ නිළියන්ගෙ හෙලුවැල්ලයි.. නලුවෝ හොර ගෑණුත් එකක බුදියන ඒවයි විතරද... අපේ ජගත් චමිලට අපි සුභ පතමු. ජගත් ට සුභ පතන අය මේක share කරන්න. මුලු විස්තරය ලක්බිමේ මෙතන..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=9651%3A2013-05-14-05-57-16&catid=49%3A2012-05-03-09-20-11&Itemid=96

