A 13 year old boy has been
sent rehabilitation for allegedly molesting his 14 year old sister in Moratuwa,
Wilorawatta.
When
parents took the girl to a doctor, he has informed the police regarding the
situation.
Moratumulla
police is conducting further investigations.
මොරටුව විලෝරවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක් 14 වියැති තම සොහොයුරියව ලිංගික අපහරණයට ලක් කිරීම හේතුවෙන් පරිවාස භාවයට ලක් කර ඇත.
මෙම දැරියව
ඇයගේ දෙමාපියන් විසින් පෞද්ගලික වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම වෛද්‍යවරයා
ඒ ගැන පොලිසිය වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙම සිදුවීම අනාවරණය වී ඇත.
මොරටුමුල්ල
පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
තරුණියක අපයෝජනය කළ සෙබළා සිරගෙට
අනුරාධපුර
ප්‍රදේශයේදී තරුණියක අපයෝජනය කළ පුද්ගලයකුට අනුරාධපුර මහාධිකරණය විසින් බරපතල වැඩ
සහිතව වසර 10 ක සිර දඬුවමක් නියම කරනු ලැබිණ.
එලෙස දඩුවම් නියම වුයේ ඉපලෝගම, දඹුලුවැව
ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයකුටය.
විත්තිකරුට රුපියල් විසි දහසක
දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ එම දඩ මුදල ගෙවීම පැහැර
හරින්නේ නම් තවත් වසර 5 ක සිර දඩුවමක් නියම කරන ලෙසය.