ආහාරය
සඳහා කෘමීන් වැඩි වශයෙන් එකතු කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම
වැඩසටහන ලොව පුරා සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. එසේ වුවහොත් ආහාර හිඟය ජය ගැනීමට
ද පහසුවන බවයි එම වැඩසටහනේ අධ්‍යක්‍ෂ ඊවා මුලර් කියා සිටියේ. කෘමීන් ඉතා වේගයෙන්
බෝවීම සහ වර්ධනය වීම ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණා.
කෘමීන් යනු ඉතාම හොඳ ප්‍රෝටීන්
සහ ඛනිජ මූලාශ‍්‍රයක් ද බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.මේ අතර ලෝකයේ මුළු
ජනගහණයෙන් 03න්
02ක්
පමණ හෙවත් බිලියන 02ක්
පමණ පුද්ගලයින් දැනටමත් ආහාරය සඳහා කෘමීන් එක්කර ගන්නා බවයි අධ්‍යයනයකදි හෙලිව
තිබෙනවා. එලෙස ආහාරයට එක්කර ගැනෙන කෘමි විශේෂ සංඛ්‍යාව 1900ක්
පමණ බවද එම කෘමි විශේෂ අතර කුරුමිණියන්, දළඹුවන්, මීමැස්සන්, දෙබරුන්
සහ පලගැටියන් ප‍්‍රමුඛ වන බවද හෙලිකර ගත් තවත් කරුණු කිහිපයක්.
සමහර රටවල් යෝගට් සහ මත්පැන්
වැනි ඇතැම් නිෂ්පාදන සඳහා ද එම කෘමි විශේෂ යොදා ගන්නා බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ
කෘෂිකර්ම වැඩසටහන කියා සිටියා.
Eating
more insects could help fight world hunger, according to a new UN report.
The report by the UN Food and Agriculture Organization says
that eating insects could help boost nutrition and reduce pollution.
It
notes than over 2 billion people worldwide already supplement their diet with
insects.
However
it admits that "consumer disgust" remains a large barrier in many
Western countries.
Wasps,
beetles and other insects are currently "underutilised" as food for
people and livestock, the report says. Insect farming is "one of the many
ways to address food and feed security".
"Insects
are everywhere and they reproduce quickly, and they have high growth and feed
conversion rates and a low environmental footprint," according to the
report.
Nutritional value
The
authors point out that insects are nutritious, with high protein, fat and
mineral content.
They
are "particularly important as a food supplement for undernourished
children".
Insects
are also "extremely efficient" in converting feed into edible meat.
Crickets, for example, need 12 times less feed than cattle to produce the same
amount of protein, according to the report.
Most
insects are are likely to produce fewer environmentally harmful greenhouse
gases than other livestock.
The
ammonia emissions associated with insect-rearing are far lower than those
linked to conventional livestock such as pigs, says the report.
Delicacies
Insects
are regularly eaten by many of the world's population, but the thought may seem
shocking to many Westerners.
The
report suggests that the food industry could help in "raising the status
of insects" by including them in new recipes and adding them to restaurant
menus.
It
goes on to note that in some places, certain insects are considered delicacies.
For
example some caterpillars in southern Africa are seen as luxuries and command
high prices.
Most
edible insects are gathered in forests and serve niche markets, the report
states.
It
calls for improved regulation and production for using insects as feed.
"The
use of insects on a large scale as a feed ingredient is technically feasible,
and established companies in various parts of the world are already leading the
way," it adds.
